ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
2017 වර්ෂයේ ගත වූ මාස 04 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 34059 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාග - 2016 (2017) ( ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ / මධ්‍යම / අවසාන) මේ මස 22, 23, 24, 25, 29, 30 සහ මැයි මස 06, 07, 13, 14, 20, 21 යන දිනයන් හි දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර
2017 අප්‍රේල් මස 17 වැනිදා දිවයින පුවත්පත
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩය....
ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.