රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදීම සිදු කරයි.
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.
කලට නිසි වැසි වාසීවායී ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීය.
අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී , ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ.
හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ.
එකිනෙකට සම්බන්ධ, කාලීන වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්‍රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්‍රමුඛ වේ.
පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි රැසක් හමුවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට
බකිනි ඇළේ සැර පාරේ
බකිනි මල් වැටී පාවේ
සිතිවිලි රොන්සුනු ඉහිරී
බලාපොරොත්තුව පෑරේ
අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.
වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.