Monday, 21 October 2024
නව පුවත්

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සෑම වසරකම දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය සමරයි.

Posted On Tuesday, 18 December 2018 07:16

සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

Posted On Tuesday, 18 December 2018 07:14

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම නිපුණතා වර්ධනය කරගනිමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි පූර්ණකාලීන හා අර්ධකාලීන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Posted On Monday, 17 December 2018 06:12

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Friday, 14 December 2018 05:27

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පාසල් කඩ ඉම් ලකුණු නිකුත් කරයි.

Posted On Friday, 14 December 2018 05:23