2021 වර්ෂයේ රජයේ පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ උපදෙස් මාලාව සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.
සියලු ම විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විභාගය පැවැත්විම සඳහා ජූනි මස 15 වන දින සිට එම පීඨ විවෘත කිරිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම සමග ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී මහජන අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.