Wednesday, 23 October 2024

 

වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?

‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන  ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන පැරණි එක ක‍්‍රමයකි. වර්තමානයේ දී එය තහනම් කර තිබේ. සීමාව ඉක්මවා දරුවන්ට තරවටු කරන යුගය අවසන්ය. අවවාදයක් දී, මතක හිටින්නට තැලූවහොත් එයට එරෙහිව අපරාධ නඩුවක් පැවැරිය හැකිය.

Posted On Wednesday, 25 September 2019 06:47

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

Posted On Monday, 23 September 2019 06:49

කඩින් කඩ පවතින වැසි තත්ත්වය  හේතුවෙන් මදුරු කීට වර්ධනය මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  අරුණ ජයසේකර මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.

Posted On Monday, 23 September 2019 06:47

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (24) සිට ආරම්භ වේ.

Posted On Monday, 23 September 2019 06:43

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදන

Posted On Friday, 20 September 2019 08:51