Wednesday, 23 October 2024

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

Posted On Friday, 19 July 2019 07:35

කතරගම පූජා මංගල්‍ය නිමිත්තෙන් මේ දිනවල කතරගම ආශ්‍රිතව විශාල ජනකායක් ගැවසෙන බැවින් එම ජනයාගේ සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක් ජූලි 02 වනදා සිට 17 වනදා දක්වා කතරගම නගරය සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

Posted On Wednesday, 17 July 2019 07:08

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

Posted On Monday, 15 July 2019 04:52

දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී (ජූලි මස 16 වන දා සිට),විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

Posted On Monday, 15 July 2019 04:50

නිවෙස් වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Posted On Monday, 15 July 2019 04:48