Wednesday, 23 October 2024

අයවැය තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00 ට සිදුකිරිමට නියමිතය.

Posted On Friday, 05 April 2019 05:31

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

Posted On Wednesday, 03 April 2019 05:09

ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට   (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

Posted On Wednesday, 03 April 2019 05:00

මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වූ අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරිණි.

Posted On Tuesday, 02 April 2019 05:54

පොලිස් මත්ද්‍රව්‍ය කාංර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් වු මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 769යි ග්රෑම් 464 විනාශ කිරිමේ කටයුතු අද (01) දින ගෝනවල පිහිටි කැළණිය දි සිදුවිය.

Posted On Tuesday, 02 April 2019 05:40