Tuesday, 22 October 2024

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

Posted On Thursday, 12 July 2018 05:56

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Posted On Thursday, 12 July 2018 05:52

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.

Posted On Wednesday, 11 July 2018 05:06

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Wednesday, 11 July 2018 05:05

ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.
 
මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව "පවුල් සැලසුම මානව හිමිකමකි" යන්න වන අතර නිසි ලෙස පවුල සැලසුම් කර ගැනීම මෙමගින් අවධාරණය කෙරේ.

Posted On Wednesday, 11 July 2018 05:02