Thursday, 13 February 2025

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (5) සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 05 March 2018 05:41

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

Posted On Friday, 02 March 2018 07:07

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (02) න් අවසන් වේ. අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26දා  ආරම්භ විය.
 

Posted On Friday, 02 March 2018 07:06

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල මි.මි 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Friday, 02 March 2018 07:03

රෝගී තදබදය අවම කිරීම සදහා මෙම වසර අවසන් වනවිට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දිවයින පුරා ස්ථාපිත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Posted On Wednesday, 28 February 2018 05:21