Saturday, 19 October 2024

දකුණු ආසියාකරයේ රටවල් සමග සසඳා බලන විට ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබී තිබුණද, ලාංකේය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ත කටයුතුවලට සීමා වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට අප තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.

Published in පුවත්

මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳාපවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත බව, අප හැම පිළිගන්නා කරුණකි.  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළගාකර ගැනීම සහ සියලු කාන්තාවන් හා දැරියන් සවිබලගැන්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉදිරි පහළොස් වසර තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ අතරට එක්වන්නේ ද ඒ අනුවය.

Published in පුවත්