Wednesday, 23 October 2024

COVID-19 හි දිගුකාලීන බලපෑම පිළිබඳව කරන ලද අධ්‍යයනයක මූලික සොයාගැනීම්වලින් හෙළි වී ඇත්තේ 
රෝහලෙන් පිටව ගිය COVID-19 රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් වෛරසය වැළඳී මාස දෙක තුනකට පසුවත් හුස්ම ගැනීමේ අපහසුතාව, තෙහෙට්ටුව, කාංසාව සහ මානසික අවපීඩනය වැනි රෝග ලක්ෂණ අත්විඳින බවයි. ඔක්ස්ෆර්ඩ් සරසවිය ප්‍රමුඛ අධ්‍යන ආයතන රැසක් එක්ව කළ පරීක්ෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇත. බොහෝ රෝගේන්ගේ වකුගඩු පෙනහලු මොලය අතුලු ප්‍රධාන අවයව විශාල බලපෑමකට ලක්වී ඇති බව සොයාගෙන ඇත 

මෙම පරීක්ෂණයට මුහුන දුන් පුද්ගලයින් පවසන්නේ තමන්ට කොවිඩ් 19  වැළදීමෙන් මියයාම හොද බවත් ඉන් සුවවීමෙන් පසු වකුගඩු, හෘදය, ස්නායු හා මොලයේ ආබාධ ඇති වීම තමන්ට විශාල පීඩාවක් බවයි.


මේ පිලිබන්ද වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න .

https://www.ox.ac.uk/news/2020-10-19-medium-term-impact-covid-19-revealed-new-study-1

Published in පුවත්