මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ.
සැප්තැම්බර් පළවෙනිදා සිට ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ගණන ක්‍රමයෙන් පහළ ගියා - විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ
60ට වැඩි මෙරට ජනගහණයෙන් බහුතරයකට එන්නත් ලබාදී අවසන් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්