Wednesday, 26 February 2025
Editor

Editor

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.

නව තේරීම් කමිටුවක් ද ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීමට පියවර

ජනපති උපදෙස් පරිදි කොවිඩ්-19 සඳහා ලබා දෙන එන්නත අද සිට මහජනතාවට

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් වත් යනතුරු මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුයි

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළකිය යුතුයි

ආදරවන්තයින්ගේ දිනයට අන්තර්ජාලයෙන් එන මුදල් වංචාකරුවන්ට නොරැවටෙන්න

මාදැල් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු වලට කඩිනමින් විසදුම්

ශ්‍රි ලාංකික විගමණික සේවකයන් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර

පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට පියවර

සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ඇරඹෙයි