Tuesday, 22 October 2024
Editor

Editor

රට පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් 19 (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි සහ සහ අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කොට තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ කටයුතු පසුගිය 11 වැනිදා සිට නැවත ආරම්භ කෙරිණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

2019 වර්ෂයේ ජනමාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම

පුද්ගල හැදුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

ඒළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.