Tuesday, 22 October 2024
පොලිස් රාජකාරියට බාධා කිරීම සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රට්ටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 9 වැනි දින සිදු වූ සිද්ධීන්වලට අදාළ විමර්ශනවලට අදාළව ඔහු පොලිසියට පැමිණීමෙන් අනතුරුවමෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත .
මේ අතර මැයි 9 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බොරලස්ගමුව නගර සභාවේ සභාපතිවරයා 
ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Published in නව පුවත්