Tuesday, 22 October 2024

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාමහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේසියලු ධුරවලින් ඉවත් කිරීමවළක්වාලමින් කොළඹ දිසාඅධිකරණය අද වාරණනියෝගයක් නිකුත් කළේය.

  මෙම වාරණ නියෝගය ජුනි මස 20 වැනිදා දක්වා බලපැවැත්වේ.

Published in නව පුවත්