Tuesday, 22 October 2024
Editor

Editor

Topic: බුද්ධගයා ශුද්ධ භූමියේ සිට පවත්වනු ලබන සීලමය පිංකම් වැඩසටහන
Time: 18th December, 2021 06:00 AM India ?? /Sri Lanka ?? Time Zone

ඉන්දියානු මහා බෝධි සමාගමේ බුද්ධගයා ශාඛාවේ සිට පවත්වනු ලබන, උදුවප් පුර පසළොස්වක දින අටසිල් වැඩසටහන, බෝධි වන්දනාව සහ සත් සතිය වන්දනාමය වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා කර සිටිනවා.

දිනය: දෙසැම්බර් මස 18 වෙනිදා
වෙලාව: උදෑසන 6 (ඉන්දියානු/ ශ්‍රී ලංකා වේලාවෙන්)

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81039128437?pwd=S1l6dUZGSE9wZXpqcjF2eFVhT1VKQT09

Meeting ID: 810 3912 8437
Passcode: 12345

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය - ඉන්දියාව

දුම්බර රටා කර්මාන්තය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් ඇරඹේ

‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

සංචාරක ගමනාන්ත 09 ක් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනයට

අප‍්‍රිකානු රටවල් කීපයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරේ- අවුරුදු 12 පහළ සංචාරකයින් සඳහා PCR පරීක්ෂණ වාර්තා අනවශ්‍යයි ‐ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

උත්සව සමයේ සංචරණය කරන්නේ නම් බූස්ටර් එන්නත අනිවාර්යයි - රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

නව ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා දොරටු යළි ඇරේ

කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ