Wednesday, 23 October 2024
Editor

Editor

කොවිඩ් 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට පොලිස්පති නිර්දේශ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතය නිකුත් කරයි

රෝගීන් අඩුයි- තත්ත්වය සමනය වෙනවා- මහාචාර්ය ඉන්දික කරුණාතිලක

ඉන්දියාවේ නම්කරන ලද මහ කොමසාරිස්වරයා
කපිලවස්තු සර්වඥධාතු වැ`ද පුදා ගණිති

ඉන්දියාවේ නම්කරන ලද මහ කොමසාරිස්වරයා සිය අක්ත පත්‍ර පිරිනැමීමට කලින් නව දිල්ලි ජාතික කෞතුකාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනය කරන කපිලවස්තු සර්වඥධාතුන් වහස්සේලා වැ`ද නමස්කාරකර ආශිර්වාද ලබා ගෙන තිබේ. මිලින්ද මොරගොඩ මහතා, එම මහත්මිය සහ මහ කොමසාරිස් කාර්යාලයේ ෙජ්්‍යශ්ඨ නිලධාරීහු මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වූහ. නවදිල්ලියේ පිහිටි ජාතික කෞතුකාගාරයේ ජ්‍යෙශ්ඨ භාරකාර ආචාර්ය මොහාන් ප්‍රතාප් මහතා මහ කොමසාරිස්වරයා පිලිගෙන ධාතූන් වහන්සේලා විසි දෙනමක් වැඩ සිටින කුටිය වෙත කැ`දවාගෙන ගොස් තිබේ.

ශ්‍රී ලාංකේය බොදු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින මෙම ධාතූන් වහන්සේලා දහනම වැනි සියවස අග භාගයේ පිප්රවාහා ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. බිහාර් ප්‍රාන්තයට අයත් එම භූමිය අතීතයේ ලූම්බිණිය වශයෙන් හ`දුන්වන ලද බව ඉන්දියාවේ පළමු පුරාවිද්‍යා අධක්ෂක ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් චුන්‍යාගම් මහතා මහතා විසින් තහවුරු කර ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ගෙන් කොටසක් ශාක්‍ය රජදරුවන් භාරගෙන ඇති බව ඉතිහාසඥයන් හා බුද්ධ ශාස්ත්‍රීය සංග්‍රහවල ස`දහන්කර තිබේ.

කපිලවස්තු ධාතූන් වහන්සේලා 2012 වසරේ දී මහත් ගෞරවයෙන්, ශ්‍රී ලංකාවට ද වැඩම කරවන ලද අතර බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය මැද ප්‍රදර්ශනය කරන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සැප්තැම්බර් මස 18 දිනට යෙදී ඇති "ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය" වෙනුවෙන් පවත්වනු ලබන නිර්මාණ තරඟය සඳහා "දූෂණයෙන් තොර සමුද්‍ර පරිසරයක්" යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ජාලායන් මඟින් නිර්මාණ තරඟයක් පැවැත්වීමට තීරණය කර ති⁣⁣බේ.

කොළඹ සරසවි දියණීය විසින් හඳුන්වා දුන් පරිසර හිතකාමී ආහාර ඇසුරුම තහනම් කරන්නේ නැහැ- පරිසර අමාත්‍ය

එන්නත ලබාගැනීම නිසා මොනම ආකාරයකින්වත් ලිංගික බෙලහීනතාවය ඇතිවීමක් වාර්තා වී නැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් ලැබීම ඉහළ මට්ටමක-අධ්‍යාපන ලේකම්

කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

කොවිඩ් 19 නිසා අසරණව සිටින දිවයිනේ පැළ තවාන්කරුවන්ට පරිසර අමාත්‍යාංශයෙන් සහන රැසක්