Tuesday, 22 October 2024
Editor

Editor

2020.06.18 Lankadeepa

රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.

පාසල් සිසුන් ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් තරයේ පිළිපැදිය යුතුයි- ප්‍රවාහන අමාත්‍ය

නිලඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි මස 11.12. සහ 13 දිනවල දී- තැපැල් ඡන්දය 16 සහ 17

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය විමසීම දින හයකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.

නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්

කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල හතරවෙනි වසරේ අවසන් විභාග මේ මස 22 වනදා සිට ඇරඹෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටී.