Saturday, 19 October 2024
Editor

Editor

2017 පෙබරවාරි මස 22 වැනිදා දිනමිණ පුවත්පත

2017 පෙබරවාරි මස 21 වැනිදා රිවිර පුවත්පත

2017 පෙබරවාරි මස 21 වැනිදා ලක්බිම පුවත්පත

2017 පෙබරවාරි මස 21 වැනිදා අද පුවත්පත

මඩකලපුවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත් කිරීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්‌ව තිබේ. වත්මන් ජනපතිවරයා 2015 දී වැඩ ආරම්භ කළේ ජනපති කාර්යාලයෙන් නිකුත් කළ තුණ්‌ඩුවකින් එවක සිටි අගවිනිසුරුවරයා නෙරපා හැර මුළු අධිකරණ පද්ධතියම භීෂණයට ලක්‌ කරමින් බව රාජපක්‍ෂ මහතා කියයි.

2017 පෙබරවාරි මස 21 වැනිදා Daily News පුවත්පත

2017 පෙබරවාරි මස 21 වැනිදා දිනමිණ පුවත්පත

ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.