Friday, 11 February 2022 06:22
මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම ප්‍රමාණවත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම ප්‍රමාණවත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
Published in
නව පුවත්
Friday, 11 February 2022 06:16
අපොස (උ.පෙළ) සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව
Published in
නව පුවත්
Wednesday, 09 February 2022 05:20
සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේ ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස්
Published in
නව පුවත්
Monday, 07 February 2022 07:00
අ.පො.ස උසස් පෙළ විභාගය අද
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පෙබරවාරි මස 07 (අද ) ආරම්භ වෙයි.
Published in
නව පුවත්
Monday, 07 February 2022 06:50
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් – ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
Published in
නව පුවත්
Page 285 of 758