Monday, 03 August 2020 15:47
ජන්ද පෙට්ටි නිකුත් කිරීම හෙට - අගෝස්තු 05 වනදා පෙරවරු 7.00 සිට ඡන්දය ඇරඹෙයි
Published in
නව පුවත්
Monday, 03 August 2020 15:43
ප්‍රභූවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය දර්ශන භාවිතා කළ හැක්කේ සවස 05න් පසුවයි
වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපතිවරු, වත්මන් අග්‍රාමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍යවරු, වත්මන් විපක්ෂ නායක හා හිටපු විපක්ෂ නායකවරු යන ප්‍රභූන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් වන මාධ්‍ය දර්ශන භාවිතා කළ හැකි වන්නේ එදින සවස
Published in
නව පුවත්
Monday, 03 August 2020 15:40
ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමේ සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්
ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමේ සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ආශ්‍රිතව ඉදිකෙරේ.
Published in
නව පුවත්
Sunday, 02 August 2020 16:09
කොවිඩ් -19 පාලනය කිරීම පිණිස ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි
කොවිඩ් -19 පාලනය කිරීම පිණිස ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන නිලධාරී කණ්ඩායමක් වන මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අගෝස්තු මස තුන්වන සතියේදී යතුරු පැදි ලබාදීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Published in
නව පුවත්
Sunday, 02 August 2020 16:07
සහන කාලය ඉකුත්ව නොමැති රියදුරු බලපත්‍රය ඡන්ද ප්‍රකාශ කිරීමේ දී භාවිත කළ හැකියි
Page 458 of 761