කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා
කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මැතිවරණ නීතියට අනුකුල නොවන අන්දමින් පෞද්ගලික වාහනවල අපේක්ෂකයින්,පක්ෂ ප්‍රවර්ධනය වන වැකි,සලකුණු,ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම්
මැතිවරණ නීතියට අනුකුල නොවන අන්දමින් පෞද්ගලික බස්රථ,ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයින්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු,ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය
පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීම හා අත් පත්‍රිකා බෙදීම තහනම්
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමෙන් හා අත් පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මැතිවරණ පැමිණිලි 2084ක්
පාර්ලිමේන්තු මැතිවරණය 2020 අදාළ මේ වනවිට පැමිණිලි 2084ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2083ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි