විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

2019 වර්ෂයේ ජනමාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම

පුද්ගල හැදුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.