රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ මූලික වාර්තාවකි. මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිධ ජාතීන්ට පොදු වස්‌තුවකි. සැබවින්ම රටකට පුරාවස්‌තුන් සම්පත් ආකරයකි. යුනෙස්‌කෝව මගින් ලංකාවේද ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක්‌ නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාගේ
ප‍්‍රතිපත්ති කතිකාව

කොළඹ අපේ ප‍්‍රධාන නගරයයි. එය මුළු මහත් ජාතියට ම අයත්වූවකි. නා නා ජාතීන් එක් ව වාසය කිරීමෙන් ඇති වී ඇති විවිධත්වය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශේෂ ධනාත්මක ලක්ෂණයකි. මේ ජාතික වස්තුව රටේ අනෙකුත් ප‍්‍රදේශ සහ

2011 සැප්තැම්බර් මස 26 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිර්මාතෘවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරුම නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවාසී ජනතාව ජනතා යුගයේ ආරම්භය ලෙස සලකන්නේ 1956 අප්‍රේල් මස 5, 7, 10 යන දිනවල පැවති මහ මැතිවරණයෙන් ජයගෙන 1957- 04-12 දින අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බණ්ඩාරනායක මැතිඳුන්ගේ යුගයෙන් පසු ව ඇති වූ කාල පරිච්ඡේදයයි.

- මැතිවරණ කොමසාරිස්

සුනිල් දයා අල්විස් සහ රංජිත් පද්මසිරි

මැතිවරණයකදී මුදල් වියදම් කිරීම හා වියදම් කරන මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ඡන්ද අපේක්ෂකයන්ගෙන් විස්තර වාර්තා ලබාගැනීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රජයට යෝජනා කර තිබේ.

නව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් ක්‍රමයක් ලබාදී රට දෙකඩ කිරීමට ජාතික ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවට අසත්‍යය ප්‍රචාර ගෙන යමින් දේශපාලන වාසි ගැනීමට පිරිසක් උත්සහ කරමින් සිටින බවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ මන්ත්‍රීවරු අතරින් 175 දෙනකු සිංහල ජාතිකයින් වීම තුළ එවැනි යෝජනාවක්