Tuesday, 11 July 2023 09:59
විනේ ක්වාත්‍රා පැමිණ අරුණි හමුවෙයි.
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා කොළඹට පැමිණී අතර විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අද (11) උදෑසන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුවිය.
ක්වාත්‍රා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ කොළඹට පැමිණි අතර, ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි නවදිල්ලි සංචාරයට අදාළව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
Published in
නව පුවත්
Tuesday, 11 July 2023 05:40
එක්ස්ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් විපතට පත් ධීවරයින්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය ගැන වාර්තාවක්
Published in
නව පුවත්
Tuesday, 11 July 2023 05:38
චෙන්නායි සහ යාපනය අතර දෛනික ගුවන් ගමන්
Published in
නව පුවත්
Tuesday, 11 July 2023 05:33
නව දූෂණ විරෝධී පනත මගින් ස්වාධීන කොමිෂන් සභාවක්
Published in
නව පුවත්
Tuesday, 11 July 2023 05:28
සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුවක්
Published in
නව පුවත්
Page 135 of 757