Editor

Editor

සේවකයින්ගේ අවම වැටුප ඉහළ නංවන ජාතික අවම වේතනය ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

ශ්‍රී ලංකන් ගුවන්සේවය රුසියානු සංචාරකයින් සඳහා විශේෂ දීමනාවක් හඳුන්වාදෙයි

සෞඛ්‍ය නීති සෑම බස් රථයකම ක්‍රියාත්මක විය යුතුයි - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

උප්පැන්න,විවාහ හා මරණ සහතිකවල පිටපත් අන්තර්ජාලය (Online) ඔස්සේ නිකුත් කිරීමට පියවර

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසානය තෙක් පැමිණි කටාර් රාජ්‍යයේ මුටාස් එසා  සහ ඉතාලියේ ජියන්මර්කෝ තම්බෙරි මි.2.37 වූ උස පැනීමට සමත් වූ නමුත් ඊලග ඉලක්කය වූ මි.2.39 උස පැනීමට අසමත් විය. ඒ අවස්ථාවේ ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ යම් ආබධයකටද ලක් වූ බව දැකගත හැකි විය. කෙසේ වෙතත් රන් පදක්කම සදහා තව පැනීමක් හෝ පදක්කම බෙදාගැනීමක් කළ හැකි විය. කටාර් ක්‍රීඩක මුටාස්ට නිසැකවම නැවත මි.2.37ක් පැනීමට හැකි නමුත් ඉතාලි ක්‍රීඩකයාට නැවත එය කිරීම පහසු නොවන්නේ ඔහු යම් ආබාධයකට ලක් වූ නිසාවෙනි.විනිසුරු දෙදෙනාගෙන් විමසන්නේ කුමක්ද ඔබගේ තෝරාගැනීම ? යන්නයි .. දෙවරක් නොසිතු කාටාර් ක්‍රීඩක  මුටාස් එසා “අපට රන් පදක්කම් දෙකක් ලබා දිය හැකි දැයි විමසුවේ ය.”  ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ ට මෙය අදහාගත නොහැකි විය. ප්‍රේක්ෂකාගාර ඔල්වරසන් හඩින් ගිගුම් දෙන්නට විය.කදුළු පිරි දෑසින් බොහෝ ප්‍රේක්ෂකයින් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ හැසිරීම ඇදහිය නොහැකි සේ බලා සිටියේය.

 

ජාතික මව් කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පසු ආයෝජන කලාපවල සේවක පැමිණීම ඉහළට- ආයෝජන මණ්ඩල සභාපති

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට -ජාතික ඩෙංගු මර්දන ඒකකය

කුරුණෑගල දී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරයි