Editor
Thursday, 29 April 2021 06:06
කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කෙරේ- විදේශ අමාත්‍යාංශය
Published in
නව පුවත්
Tagged under
Thursday, 29 April 2021 05:57
මහවැලි ඉඩම්, අනවසරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග
Published in
නව පුවත්
Tagged under
Wednesday, 28 April 2021 15:53
2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත- අධ්‍යාපන අමාත්‍ය
Published in
නව පුවත්
Tagged under
Wednesday, 28 April 2021 15:49
කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට
Published in
නව පුවත්
Tagged under
Tuesday, 27 April 2021 17:35
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබේ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබේ
Published in
නව පුවත්
Tagged under
Tuesday, 27 April 2021 07:44
හෝමාගම රෝහලේ සිටින කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකක් සිටින්නේ කෘතීම ශ්වසන ආධාරක යන්ත්ර මතයි – විශේෂඥ වෛද්‍යවරයෙකු කියයි
වර්තමානය වන විට ශ්රී ලංකාව තුළ වාර්තා වන රෝගීන් පෙන්වමින් සිටින්නේද ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ බව හෝමාගම කොව්ඩ් මර්ධන රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය එරංග නාරන්ගොඩ පවසනවා.
ඔහු සඳහන් කරන්නේ වර්තමානයේ කොවිඩ් ආසාදිත රෝගීන් වෛරසය ශරීරයට ඇතුළු වී දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නියුමෝනියා තත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.
එලෙස නියුමෝනියා තත්වයට පත් වූ පසු බොහෝ විට ඔවුන්ට ප්රතිකාර කිරීමට සිදුවන්නේ ස්වසන ආධාරක වලට සවිකොට ඔක්සිජන් ලබා දෙමින් බවද ඔහු සඳහන් කරනවා.
මේ වන විටත් හෝමාගම රෝහල තුළ ප්රතිකාර ලබන රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ කෘතීම ස්වාසනාධාරක යන්ත්ර ආධාරයෙන් ප්රතිකාර ලබාදීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වීම වර්තමානයේ ව්යාප්තවන වෛරස් ප්රභේදයෙහි තත්වය බවත් මද උණ ගතිය, සියුම් ඇඟපත වේදනාව සහ කෑම අරුචිය වැනි තත්වයන් රෝග ලක්ෂණ ලෙස මතුවන බවත් වෛද්යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් එලෙසින් සුළු රෝග ලක්ෂණ පෙන්වුවද පෙනහළුවලට ඇතුළුවන වෛරසය,පෙනහළු අසාදනය කොට නියුමෝනියා තත්වයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන් ද අසාධිතයින් අතර සිටින බව පෙන්වා දුන් වෛද්ය එරංග නාරන්ගොඩ එන්නතේ දෙවන මාත්රාව ලබා ගැනීමේ වැදගත් කමද මෙහිදී සිහිපත් කර සිටියා.
Monday, 26 April 2021 16:40
වයඹ හා බස්නාහිර පළාත්වල පාසල් වැසේ
Published in
නව පුවත්
Tagged under
Monday, 26 April 2021 16:36
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි - අධ්‍යාපන අමාත්‍යංශය
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි - අධ්‍යාපන අමාත්‍යංශය
Published in
නව පුවත්
Tagged under
Monday, 26 April 2021 16:31
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය 27 හා 28 වසා තැබේ
Published in
නව පුවත්
Tagged under
Saturday, 24 April 2021 17:13
නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ, නොනවත්වා දුම්රිය ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ, නොනවත්වා දුම්රිය ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය
Published in
නව පුවත්
Tagged under
Page 168 of 382