Editor
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු විදේශිකයින්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම වෙනුවෙන් විසා බලපත්‍රවල වලංගු කාලය තවත් දින තිහකින් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු විදේශිකයින්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම වෙනුවෙන් විසා බලපත්‍රවල වලංගු කාලය තවත් දින තිහකින් දීර්ඝ කෙරේ
ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න- ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්
ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.
වැසි වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාවට
වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්‍ර අහෝසි කෙරේ
වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්‍ර අහෝසි කෙරේ
රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.
ජගත් පරිසර දිනය අදයි
පොසොන් පෝය දිනය අදයි
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.
ජූනි 5 වන දින රාත්‍රී ඡායා චන්ද්‍රග්‍රහණයක් -ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණය ජූනි 5-6 මධ්‍යම රාත්රියේදී
2020 වසර සඳහා නියමිත දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.