Thursday, 27 February 2025

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 දා සිට

Posted On Saturday, 14 January 2023 17:15

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 දා සිට

 

2022(2023) අධ්‍යන පොදු සහතික පත් උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 දින සිට පෙබරවාරි මස 17 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

2023 .01.17 දින මාධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති සංවිධානය කිරීමසහ එම පන්ති මෙහෙයවීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනය කර තිබේ.