Wednesday, 23 October 2024

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ.

Posted On Monday, 01 April 2019 05:16

“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 අද සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

Posted On Monday, 01 April 2019 05:12

අ.පො.ස(සා.පෙළ ) විභාගයේ ප්‍රතිඵල නැවත පරික්ෂණය කිරිම සඳහා අයඳුම්පත් කැඳවයි.

Posted On Friday, 29 March 2019 09:31

මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන රැකියා පොළ මාර්තු මස 31 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Posted On Wednesday, 27 March 2019 05:13

2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්  සනත් පූජිත මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.

Posted On Wednesday, 27 March 2019 05:11