Tuesday, 22 October 2024

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා අවට විශේෂ පොලිස් අරක්ෂාවක් යොදවා ඇති බව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

Posted On Tuesday, 13 November 2018 08:27

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ නාම යෝජනා විස්තර ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

 
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ නාම යෝජනා විස්තර ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි
 

පාර්ලිමේන්තු මැතිවරණය 2019 ට අදාළ ඇප මුදල් තැම්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ විස්තර අඩංගු ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේ ය.

gasat11

 

 

gasat22

Posted On Tuesday, 13 November 2018 08:25

ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය සඳහන් කරයි.

Posted On Tuesday, 13 November 2018 08:22

පසුගිය වසර තුනක කාලයක් තුල මුල්‍ය වර්ධනයක් ඇතිකළ ශ්‍රී ලංකා ගනාගමන මණ්ඩලය තුලට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරා ගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිව්ල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි .

Posted On Monday, 12 November 2018 06:23

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජ) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 12 November 2018 06:19