Tuesday, 22 October 2024

සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ.

Posted On Wednesday, 13 June 2018 05:51

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප‍්‍රාදේශීය රැස්වීම (ජූනි මස 13) අද ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිතය.

Posted On Wednesday, 13 June 2018 05:49

ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (12) අනුමැතිය ලබා දෙන ලදී.

Posted On Wednesday, 13 June 2018 05:47

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය ජුනි මස 11 දින දක්වා (අද) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 11 June 2018 06:53

වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේවැඩසටහනක් අරඹයි.

Posted On Monday, 11 June 2018 06:52