Monday, 21 October 2024

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

Posted On Monday, 09 April 2018 05:10

විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.

Posted On Thursday, 05 April 2018 07:24

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයි.

Posted On Thursday, 05 April 2018 07:22

ගාල්ල කරපිටිය රෝහලේ ඉදි කිරීමට යෝජිත විශේෂ ළමා රෝග ඒකකයට මුල්ගල තැබේ. සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ප.ව. 3.00ට ගාල්ල,  කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.

Posted On Tuesday, 03 April 2018 08:28

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්ව යෙන් අද (2) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.

Posted On Monday, 02 April 2018 08:59