Thursday, 24 October 2024
Editor

Editor

කොවිඩ් 19 රෝගය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් පවතිනවා- විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක

කිසිදු බියක් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න- විභාග කොමසාරිස් ජනරාල්

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

“පිරිසිදු පරිසරයක්-නිරෝගීමත් හෙටක්” මැයෙන් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම්

ප්‍රවෘත්ති නිවේදනය - සෞඛ්‍ය අමාත්‍යාංශය-හෙඳ පුහුණු පාඨමාලාවට 3500ක්

වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි

මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර අද ජනතා අයිතියට

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට සාකච්ඡා



ප්රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

1997 ශ්රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

ටයිකොන්ඩෝ ක්රීඩිකාවක් ලෙද ජාතික ජාත්යන්තර ජයග්රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.