මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳාපවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත බව, අප හැම පිළිගන්නා කරුණකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළගාකර ගැනීම සහ සියලු කාන්තාවන් හා දැරියන් සවිබලගැන්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉදිරි පහළොස් වසර තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ අතරට එක්වන්නේ ද ඒ අනුවය.
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව, අද (07) ආරම්භ වෙයි.
ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.
අප්‍රිකා මහාද්වීපයේ රටවල් සෑහෙන සංඛ්‍යාවකට බලප ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අප්‍රිකා කලාපය
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20දෙනෙකුවෙනුෙවන් මාසික පෝෂණ දීමනා පසුගිය ද ලබාදුන්නේ ය.