Saturday, 19 October 2024

ජනාධිපතිවරණයට ඇප තැබූ ගණන 22ක් දක්වා ඉහළට Featured

Posted On Thursday, 08 August 2024 06:34

ජනාධිපතිවරණයට ඇප තැබූ ගණන 22ක් දක්වා ඉහළට

 

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 22 දෙනෙකු අද(07) දිනය වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 
MR PRE 2024 19 S page 0001
 
MR PRE 2024 19 S page 0002
 
Read 44 times