Saturday, 19 October 2024

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද Featured

Posted On Thursday, 15 August 2024 05:50

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

 

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (අගෝස්තු 15) පෙරවරු 9.00 ට ආරම්භ වේ.

ඒ අනුව අපේක්ෂකයින්ට පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නාමයෝජනා භාරගනු ලබන අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.

Read 40 times