Saturday, 19 October 2024

බෑන්කි මූන්ගේ ධුර කාලය මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

Posted On Sunday, 01 January 2017 07:26

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන්ගේ ධුර කාලය අද (31) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

ඒ වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සමුදීමේ උත්සවයක් ද බෑන්කි මූන් ඊයේ (30) දිනයේ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


හෙට (01) දිනයේ සිට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අග‍්‍රාමාත්‍ය අන්තෝනියෝ ගුටේරස් වැඩ භාර ගැනීමට නියමිතයි.

Read 1507 times