Sunday, 20 October 2024
නව පුවත්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිටින පාසල් සිසුන් ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ දි සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Monday, 26 February 2018 06:00

භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) න් ආරම්භ කෙරෙන අතර හෙට (28) සිට මාර්තු 02දා දක්වා මෙලෙස අයඳුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
 

Posted On Monday, 26 February 2018 05:59

මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Posted On Friday, 23 February 2018 04:47

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Friday, 23 February 2018 04:42

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Posted On Friday, 23 February 2018 04:41