Sunday, 02 February 2025

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248ක් නැවත සිය රට ගෙන්වයි

Posted On Tuesday, 06 April 2021 06:40

උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 09 වන දින සිට 20 දක්වා විශේෂ බස්රථ ධාවන සැලසුමක්

Posted On Monday, 05 April 2021 07:53

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Posted On Monday, 05 April 2021 07:48

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්

Posted On Friday, 02 April 2021 16:50

තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ.

උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ.

එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ.

Posted On Friday, 02 April 2021 06:46

Whats New

Blog listing ad