යම් පොහොර අලෙවි නියෝජිතයකු වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිළ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.
සෞඛ්‍ය උපදෙස් කඩ නොකර තෙමඟුල සමරමු
කොවිඩ් 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි