පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි රැසක් හමුවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට
ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට
රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට
ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට
බකිනි ඇළේ සැර පාරේ
බකිනි මල් වැටී පාවේ
සිතිවිලි රොන්සුනු ඉහිරී
බලාපොරොත්තුව පෑරේ
අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.
වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.
ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම
ලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.
තද නින්දකින් පසු දෙනෙත් විවර කළ ශ්‍රියන්තිගේ දසුනට හසුවූයේ සිවිලිමේ කරකැවෙන විදුලි පංකාවය.
නිතරම හැම අත දුව යන හිත නිශ්චලය. කිසිම සිතුවිල්ලක් නැති මොහොතක් ඇය රස වින්දාය. ඒ නිදිමතෙන් පිබිදෙන මොහොත පමණි. විදුලි පංකාවේ රැදුන දෙනෙත් හරවා ඇය වටපිටාව දෙස බැලුවාය.
“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”
සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.
“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.
‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.