නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන Harvest 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) දින සිට 16 දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
''ආහාර සුරක්ෂිතව පිළිගනිමු.අත් ආවරණය හෝ සුදුසු උපකරණ භාවිතා කරමු''යන මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් 2018 දෙසැම්බර් 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “Food 2018” ජාතික ආහාර සැණකෙළිය adha දින (07) කොළඹ Green path හිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.