Wednesday, 09 September 2020 09:25

අටළුගම උණුසුම් තත්වයක් - පොලිසියේ සිව්දෙනෙකුට තුවාල

අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී තිබෙනවා අදාල ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ඒමේ දී එම පොලිස් නිලධාරීන් පිරිස වටකර පහර දීමෙන් මෙම උණුසුම් තත්වය ඇතිවී තිබේ.

පහරදීමෙන් නිළධාරින් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි