MT New Diamond නෞකාවේ ගින්න පාලනය හා ඒ ආශ්‍රිත සිදුවීම් වෙනුවෙන් රුපියල් මිලියන 340 ක මුදලක් ලක් රජයට ගෙවන ලෙස නීතිපති එම සමාගමේ නීති අංශයට දන්වයි.
Wednesday, 16 September 2020 13:30
MT New Diamond නෞකාවේ ගින්න පාලනය වෙනුවෙන් නීතිපති රුපියල් මිලියන 340ක් ඉල්ලයි
Published in
පුවත්