Tuesday, 29 September 2020 04:21

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස 100ක් සහිත මහල් නිවාස සංකීර්ණයක් - අගමැති

දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම නිවාස එකක 100කින් යුත් මහල් නිවාස සංකීරණයක් ලබා දීමට කටයුතු කරන බව අද (29) උදේ මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී  සන්නස වෙතින්