බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කර ඇති අතර ඒ වෛද්‍ය ජයරුවන්ම බණ්ඩාර හතා එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත.
Tuesday, 06 October 2020 05:04
කොරෝනා පරීක්ෂණ සිදුකල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඉවතට
Published in
පුවත්