Wednesday, 07 October 2020 09:24

ගුවන්තොටුපල සේවිකාවකට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි  පිරිසිදු කරන්නියක් ලැගුම් ගෙන සිටි තාවකාලික නවාතැනේ සිටි අයවලුන් කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනාගැනීමත් සමග එම සේවිකාවද රෝහල්ගතකර PCR පරීක්ෂණයකට ලක් කල බවත් එහි වාර්තා පැමිණ නැතත් බොහෝ විට  ඇය කොවිඩ් ආසධිතයෙකු විය හැකි බව ද යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පරකාශ කළා.