ශ්‍රී ලංකාවේ පුවත්පත්වාර්තාකරණ අන්දමට චීනය ඇමරිකානු ඩොලර් මිලියන 500ක ප්‍රධානයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවට පලවන වාර්තා පිලිබඳ අදහස් දක්වමින් චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ එවැනි මුදලක් ශ්‍රී ලංකාවට ලබා නොදුන් බවත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්යංශයේ ඉල්ලීමක් අනුව ඒ පිලිබනදව සොයාබලමින් සිටින බවත් සඳහන් කර ඇත.
Monday, 12 October 2020 03:50
ලංකාවට දුන්නා යැයි කියන ඇමරිකන් ඩොලර් 500 ගැන චීනය කියන කතාව
Published in
පුවත්